gossiplanka alexa ශ්‍රිලනිප මන්ත්‍රීන් අතර රහස් සාකච්ඡා, සජිත් ජනාධිපති මෛත්‍රී අගමැති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රිලනිප මන්ත්‍රීන් අතර රහස් සාකච්ඡා, සජිත් ජනාධිපති මෛත්‍රී අගමැති

ශ‍්‍රී ලනිප මන්ත‍්‍රී පිරිස අතර නව සාකච්ඡාවක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ගැනයි. 

මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කරන බවත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා සහ අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට යෝජනා වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා. 
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද තොරතුරු වාර්තා කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu