gossiplanka alexa 'සජිත් එන්වා' ‍රැළියට රනිල්ගෙන් බාධා, එජාප මන්ත්‍රීවරු වැට උඩ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'සජිත් එන්වා' ‍රැළියට රනිල්ගෙන් බාධා, එජාප මන්ත්‍රීවරු වැට උඩ

ක්සත් ජාතික පක්ෂය තුළ පවතින ගැ‍ටුම් දිනෙන් දිනම උග්‍ර අතට පත් වෙමින් පවතිනවා. නවතම තොරතුරු මාර්ගවලට අනුව අද දින ද එසේ ගැටළුකාරී තත්ත්වයන් මතුවන සිද්ධීන් සිදුවීමට නියමිත බව අනාවැකි හෙළිවනවා. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් පවත්වන ‘සජිත් එනවා’ දෙවන ජන රැළිය අද මාතර දී පැවැත්වෙනවා. 

නමුත් එම ‍රැළිය පවත්වන වෙලාවට සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා තිබෙනවා. ඒ සාකච්ඡාවකට සහ භෝජන සංග්‍රහයකටයි. 

මාතර සනත් ජයසූරිය පිටියේදී පැවැත්වෙන 'සජිත් එනවා'‍රැළිය සංවිධානය කරන්නේ ඇමති මංගල සමරවීර මහතා විසින්. මෙම රැළියට සහභාගී වන එජාප මැති ඇමතිවරුන්ට දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu