gossiplanka alexa ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි, යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයාම ජනාධිපති අපේක්ෂකත්වයට?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි, යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයාම ජනාධිපති අපේක්ෂකත්වයට?

ශ‍්‍රීලනිපය කිසිසේත්ම පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවිය යුතු බව පෙර් සිටම ප්‍රකශ කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කළ යුතු යයි පැවසූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේ වෙනම ශ‍්‍රීලනිපය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකලහොත් ශ‍්‍රීලනිප පාක්ෂිකයා වෙනුවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු පවස ඇතැයිද සදහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu