Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

'මවුරට' පුවත්පත වාර්තා කරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් 05 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. මෙම පිරිස ඉවත් කරන්නේ පක්‍ෂයට විරුද්ධව කුමන්ත‍්‍රණය කරමින් විනය කඩවන ලෙස කටයුතු කිරීම නිසා යයිද එම වාර්තාවේ දැක්වෙනවා.

ඉවත් කරන ඇමතිවරුන් සදහා නව රාජ්‍ය ඇමතිවරුන් පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළත් ඇමතිවරුන් පත් කිරීමට හෝ ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු බලයක් නොමැත. එහි සම්පුර්ණ බලතල ජනාධිපතිරයා සතු වනවා.  කෙසේ වෙතත් ඒ පිළිබඳ යෝජනා කිරීම පමණක් අගමැතිවරයාට කල හැකියි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page