gossiplanka alexa රනිල් ඇමතිවරු පස් දෙනෙක් ඉවත් කිරීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් ඇමතිවරු පස් දෙනෙක් ඉවත් කිරීමට තීරණය කරයි

'මවුරට' පුවත්පත වාර්තා කරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් 05 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. මෙම පිරිස ඉවත් කරන්නේ පක්‍ෂයට විරුද්ධව කුමන්ත‍්‍රණය කරමින් විනය කඩවන ලෙස කටයුතු කිරීම නිසා යයිද එම වාර්තාවේ දැක්වෙනවා.

ඉවත් කරන ඇමතිවරුන් සදහා නව රාජ්‍ය ඇමතිවරුන් පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළත් ඇමතිවරුන් පත් කිරීමට හෝ ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු බලයක් නොමැත. එහි සම්පුර්ණ බලතල ජනාධිපතිරයා සතු වනවා.  කෙසේ වෙතත් ඒ පිළිබඳ යෝජනා කිරීම පමණක් අගමැතිවරයාට කල හැකියි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu