gossiplanka alexa 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන පාසැලක් තාවකාලිකව වසා දැමේ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන පාසැලක් තාවකාලිකව වසා දැමේ?

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සනීපාරක්‍ෂක ගැටළු උග‍්‍රවීම හේතුවෙන්. 

එහි පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නිමල් අබේසිංහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යවමින් මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

පාසලේ සනීපාරක්‍ෂක ගැටළු මෙලෙස උග‍්‍ර වී  ඇත්තේ පාසලේ සේවයට යොදවා සිටි එකම සනීපාරක්‍ෂක කම්කරු කාන්තාව අනුප‍්‍රාප්තිකයෙකු නොමැතිව වෙනත් පාසලකට මාරු කිරීම නිසා  බවයි එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

මෙම පාසැලේ  සිසු සිසුවියන් 2,600කට වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ. එම විදුහලේ ගුරු මණ්ඩලය 87 ක් වනවා.    
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu