gossiplanka alexa හැමදාම එක වගේ රසවිදින්න පුළුවන් අමතක නොවන කන්දෙ ගෙදර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හැමදාම එක වගේ රසවිදින්න පුළුවන් අමතක නොවන කන්දෙ ගෙදර

ලංකාවේ මිනිසුන්ගේ හිතේ පැලපදියම් වුණු ටෙලි නාට්‍ය තියෙනවනම් ඒ ඉතා අත ලොස්සක ප්‍රමාණයක්. ඒ කතා අතරින් කන්දෙ ගෙදර කියන්නේ ඒ කාලේ හැමෝම බොහොම ආසාවෙන් බලපු කතාවක්. ජනප්‍රියතාවය වැඩි වුණ නිසාම එහි දෙවැනි කොටසකුත් නිර්මාණය වුණා. 

කන්දෙ ගෙදර .අධ්‍යක්ෂනය කලේ ආනන්ද අබේනායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා. මේ කතාවේ තිබුණු බොහොමයක් චරිත අදටත් සමාජය තුළ කතා බහවෙන අමතක නොවන චරිතයන්. බාල මහත්තයා, ලොකු හාමිනේ, සෙනරත්, මයුරා, කුමාරි, සුභාෂ්, සඳුන්, අල්මේදා, කාලගුනේ, චාමරී, රන්ජන් වගේ චරිතවලින් නිරූපණය වෙන්නේ එක පවුලක ට සීමා වෙච්ච කතන්දරයක් පමණක් නොව ඉන්න බොහොමයක් පුද්ගල චරිත.  


කන්දෙ ගෙදර හැමදාටම රස විදින්න පුළුවන් සර්වකාලීන නාට්‍යයක්. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu