Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/custom-vehicle-to-government-sector.html
නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වීමේ දී ශ්‍රී ලංකා රේගුව විසින් තම භාරයටගෙන රාජසන්තක කල වාහන රජයේ ආයතනවල ප්‍රයෝජනය සඳහා මුදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන්නේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව සිදු කරන ඉල්ලීම් මත මෙසේ රාජසන්තක කළ වාහන යුධ හමුදාව ඇතුළු රජයේ ආයතනවල භාවිතය සඳහා ලබා ගැනීමට හැකියාව ඇති බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙසේ නීති විරෝධී ලෙස ගෙන්වා ඇති අධිකරණය හමුවේ නඩු විභාගවන වාහන මේ සඳහා ඇතුළත් නොවන බව අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් කියා සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page