gossiplanka alexa කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වෙයි, එජාපයේ අදත් ගැ‍ටුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වෙයි, එජාපයේ අදත් ගැ‍ටුමක්

lanka gossip hot news
ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද දිනයේ දී ද ‍රැස්වුණා. එහිදී රනිල් පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සහ පාලිත රංග බණ්ඩාර විසින්   ඉදිරි මැතිවරණය අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව පැවසීමත් සමඟම එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. 

පක්ෂයේ උපදේශක කමිටුව විසින් හංසයා ලකුණින් මැතිවරණයට තරග කළ යුතු බවට  දැනුම් දී තිබියදීත් මෙම දෙදෙනා විසින් කළ යෝජනාව හේතුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙසේ ගැ‍ටුමක් ඇති වී තිබෙනවා. ගැ‍ටුම අවසානයේ තීරණය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හංසයා ලකුණින් මැතිවරණයට තරඟ කිරීමටයි.

ඒ අනුව මැතිවරණ කොමිසම හමුවී සාකච්ඡා කිරීමට ද දින යොදා ගෙන තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu