ඊ යේ (13) රාත්‍රී 11 සිට ලබන 17වන සඳුදා උදෑසන 4 තෙක් ද ඉන්පසු දිනපතා රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා ද දිවයිනේ සංචරණ සීමා පැනවූවා. මෙම සංචරණ සීමා කාල වලදී සියළු සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් සහ කඩ සාප්පු වසා දැමිය යුතුයි. එසේ වුද ඖෂධ ව…
ගි ණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුලං තත්ත්වය අද දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා ර්ත මේන්තුව පවසනවා. එසේම වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංග…
නි ල්වලා සහ ගිං ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය මත එම ගංගාවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
කො විඩ් 19 වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවේ තවත් මාරාන්තික දිලීර රෝගයක් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා.
බ ණ්ඩාරවෙල බිදුනුවැව චොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුට හමුදා නිලධාරියෙක් අමානුෂික ලෙස පහරදීමක් සිදු කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා තම ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් මෙලෙස තබා තිබුණා.
මෙ රට සමාජ මාධ්‍ය ජාලා අතරින් 17%ක් පමණම නිශ්චිත අයිතියක් නොමැතිව ක්‍රියාත්මක වන බැවින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ගිලන් රථ සේවයේ නියුතු රියදුරෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණ සඳහා සේවයේ යොදා තිබූ මෙම රියදුරා අනෙකුත් රියදුරන් සමඟ නේවාසිකව සිට ඇති බැවින් ඔවුන් සියළු දෙනාම නිරෝධායනයට…
ග ම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 11 අද (13) උදෑසන 6.00 සිට හුදකලා කර ඇති බවත්, කොළඹ අම්පාර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල කලින් හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 04ක් අද …
අ න්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට (13) දිනයේ සිට මැයි 31 දක්වා නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට …
හෙ ට (13) රාත්‍රී 11 සිට එළඹෙන 17 වනදා උදෑසන 4.00 දක්වා දුවයින පුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා.