Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

rivers-overflow-warning-notice
නි
ල්වලා සහ ගිං ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය මත එම ගංගාවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

එසේම මෙම ගංගාවල ධාරා ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ ද තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා ඇති බැවින් ඉදිරි පැය කිහිපය තුළ එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. 

එම නිවේදනය පහතින්. 

Nilwala and Gin rivers overflow warning

මේ අතර ජාතික ගොඩනැගිලි පර් යේෂන සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමක් සහිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning










Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page