ප වතින නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණි 13,000ක තරම් පිරිසකට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගියා. එහෙත් එම අහිමි වූ අවස්ථාව නැවත ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති බව ගුවන…
උ පකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපතිවරයා විසින් නොබෝදා ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ජනාධි…
බො හෝ රටවල් ඔවුන්ගේ දෛනික ක්‍රියා සඳහා විවෘත වීමත් සමඟම කොවිඩ් -19 වෛරසය සීඝ්රයෙන් පැතිරයාමේ අවදානම තවත් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහි ප්‍රධානී Tedroa Ghebreyesus කියා සිටින්නේ ගෝලීය වශයෙන් වෛරසය පාලන…
න ව කොරෝනා වෛරසය පැතිර යාම වළක්වාලමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලහි නවතම අදියර ලෙස රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
න ව කොරෝනා වෛරසයේ අවදානය පහව යාමට මත්තෙන් තවත් වෛරසයක් පැතිර යාමේ අවදානමක් ගැන විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා. එම වෛරසය ද සොයා ගෙන ඇත්තේ චීනයෙන්.
හෝ මාගම පිටිපන කිරිබේරියකැලේ ප්‍රදේශයේ ඉයේ (29) සිදු කළ වැටලීමක දී මෙරට ක්‍රියාත්මක පාතාල කල්ලියක් සතුව තිබූ වැඩිම ගිනි අවි ප්‍රමාණය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සමත්ව තිබෙනවා. මෙම ස්ථානයේ තිබී ගිනි අවි 12ක් …
වි දේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර පැවැත් වූ දුරකතන සාකච්ඡාවක දී රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා තව දුරටත් තම සහාය පළ කරන බවයි.
ඉ දිරියේ දී පැවැත්වෙන මැතිවරණයට වියත්මඟ සංවිධානයෙන් තරඟවදින නියෝජිත ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඔවුන් පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරඟ කිරීමට නියමිතයි.
ලෝ ක මුස්ලිම් ලීගය නම් සංවිධානය නම් සංවිධානය මඟින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලබාදීම සඳහා පරිත්‍යාගකළ අමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් එම වින්දිතයින්ට මෙතෙක් ලබා දි නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති…
කො රෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සෑම දිනකම රාත්‍රි 12 සිට අළුයම 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය අද (28) දින සිට සම්පූර්ණයෙන් ඉවත්කර තිබෙනවා. ඒ පිළිබඳ නිවේදනය පහතින්