වෙ රළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම සිට කොළඹ, ග…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවල අවසන් තීරණයක් ලැබෙන තුරු සිටි…
බු ද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව මරණ දඬුවම නියම වූ සිරකරුවන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුකරන බව වාර්තා වනවා. එසේ චෝදනා එල්ල වන මරණ දඬුවම නියම වූ සිරකරුවන් පස් දෙනෙකුගෙන්…
සිං හලයේ විමුක්ති පෙරමුණේ සහ සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසන්නේ රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදීන්ගේ සහයෝගය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළොත් මහ සංඝරත්නය සහාය එතුමාට නොලැබී යාමට ඉඩ ඇති අබ්වයි. පසුගියදා දෙහිව…
අ න්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඊයේ (20) නිවේදනය කළේ පසුගිය අගෝස්තු 14 සිට 18 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්ද…
හි ටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් ජනාධ…
හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නැතිව සෘජුව සෙනග අතරට යාමෙන් වලකින ලෙස බුද්ධි අංශ පවසා සිටිනවා ඒ ඔවුන් දෙදෙනාට ප්‍රභල ජීවිත තර්ජන පවතින බව තහවුරු වී ඇත…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා ඡන්ද විමසීමක් සිදු කර ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයා තෝරා ගන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මන්ත්‍රී අත්සන් සහිත ලේඛණයක් අගමැති රනිල් වි…
පො දුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැති බවට නොයෙක් දෙනා චෝදනා කරනවා. මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත සමඟින් අදහස් පළ කල ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිනිය සඳහන් කලේ කිසියම් පුද්ග…
ව ර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ප්‍රබලයකු කියා සිටිනවා. එසේම ඔහු කියා සිටින්නේ ඉදිරි…