Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නැතිව සෘජුව සෙනග අතරට යාමෙන් වලකින ලෙස බුද්ධි අංශ පවසා සිටිනවා
 ඒ ඔවුන් දෙදෙනාට ප්‍රභල ජීවිත තර්ජන පවතින බව තහවුරු වී ඇති නිසා.

නිසි ලෙස ශරීර පරීක්ෂාවන්ට ලක් නොවූ පිරිස් රැඳී සිටින ප්‍රදේශ වලට පිවිසීමේදී වඩාත් සැලකිලිමත් ලෙස ද ඔවුන්ට අනතුරු හඟවා තිබේ.


ජනාකීර්ණ මාර්ග ඔස්සේ වාහනවලින් ගමන් කිරීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත් මල් මාලා හා වෙනත් දෑ පිළිගැනීමේ දී ඒවා දැඩි පරීක්ෂාවකට ලක්කරන ලෙසත් බුද්ධි අංශ විසින් වැඩි දුරටත් දන්වා ඇති බව වාර්තා වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page