gossiplanka alexa මහින්දට ගෝඨාට දමන මල් මාලා දැඩි ලෙස පරීක්ෂා කරන්න බුද්ධි අංශයෙන් උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්දට ගෝඨාට දමන මල් මාලා දැඩි ලෙස පරීක්ෂා කරන්න බුද්ධි අංශයෙන් උපදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නැතිව සෘජුව සෙනග අතරට යාමෙන් වලකින ලෙස බුද්ධි අංශ පවසා සිටිනවා
 ඒ ඔවුන් දෙදෙනාට ප්‍රභල ජීවිත තර්ජන පවතින බව තහවුරු වී ඇති නිසා.

නිසි ලෙස ශරීර පරීක්ෂාවන්ට ලක් නොවූ පිරිස් රැඳී සිටින ප්‍රදේශ වලට පිවිසීමේදී වඩාත් සැලකිලිමත් ලෙස ද ඔවුන්ට අනතුරු හඟවා තිබේ.


ජනාකීර්ණ මාර්ග ඔස්සේ වාහනවලින් ගමන් කිරීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත් මල් මාලා හා වෙනත් දෑ පිළිගැනීමේ දී ඒවා දැඩි පරීක්ෂාවකට ලක්කරන ලෙසත් බුද්ධි අංශ විසින් වැඩි දුරටත් දන්වා ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu