Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label fraud. Show all posts

ප්‍රතිජීවක ඖෂධයක්වන Flucloxacilline ඖෂධය සම්බන්ධයෙන් සහ 'හෙර්ටිකඩ්' වෙළඳනාමය යටතේ 'ට්‍රස්ටසුමබ්' පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී සිදුකර ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේශවලට අනුව ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දන්වා තිබෙනවා. 
 

https://www.gossiplanka.com/2020/07/law-entrance-exam-fraud.html
හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දි තිබෙනවා.එහි දී ඔහු පවසා ඇත්තේ 2102 වසරේ දී  ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බවයි.

latest lanka gossip
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකරන ලද අක්‍රමිකතා රැසක් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දුන් බව වාර්තාවක් පළ වුණා. ඒ පාසලට ළමුන් ඇතුළත් කරගැනීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන්. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව ක්‍රියාත්මකවී නොමැතිබවත් එම වාර්තාවල සඳහන් වුණා. 

මාස දෙකකට ආසන්න කාලයක් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මෙම වාර්තාව ලබා දී ඇත්තේ. 

කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ කතා කළා. ඔහු එහිදී සඳහන් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට සම්මාන පවා ලබාදී ඇති බවයි. 

මෙහිදී වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ප්‍රමිති සහතික ඇති ගුණාත්මක ඖෂධ වර්ගයක් රුපියල් තිස්තුනට පවතින විට රුපියල් හැට නමයකටත් වැඩි මුදලකට ඖෂධ සංස්ථාව ෆාමේස් ආයතනයට නිකුත් කර ඇති බවයි. මෙම ටෙන්ඩරය හරහා පමණක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන පහකට වැඩි බව ද ඔහු පවසා සිටියා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page