gossiplanka alexa රාවුෆ් හකීම්ගේ කාලයේ දී නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් මුස්ලිම් සිසුන් සමත් වීමේ අසාමාන්‍යතාවයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාවුෆ් හකීම්ගේ කාලයේ දී නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් මුස්ලිම් සිසුන් සමත් වීමේ අසාමාන්‍යතාවයක්

https://www.gossiplanka.com/2020/07/law-entrance-exam-fraud.html
හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දි තිබෙනවා.එහි දී ඔහු පවසා ඇත්තේ 2102 වසරේ දී  ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බවයි.


2010 වසරේ දී නීති විද්‍යාලයට සමත් වූ සංඛ්‍යාව 9ක් වුවත් 2011 සහ 2012  වසරේ දී එසේ සමත් සංඛ්‍යාව 51ක් සහ 78ක් වී තිබෙනවා. මෙය අසාමාන්‍ය වැඩි වීමක් ලෙසයි ඔහු සාක්ෂි ලබා දී තිබෙන්නේ.

එසේම 2012 වසරේදී පළමු, දෙවනසහ තෙවන ස්ථාන 3ම මුස්ලිම් සිසුන් විසින් ලබා ගෙන ඇති බවත් ඔහු පවසනවා. මුල් 10 දෙනාගෙන් 6ක් ද මුල් 50 දෙනාගෙන් 28ක් ද මුස්ලිම් සිසුන් බවයි පවසන්නේ. එකළඟ විභාග අංක ඇති මුස්ලිම් සිසුන් 20 දෙනෙක් ද නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව තිබීම ද සැක සහිත බව ඔහු පවසනවා.

මේ පිළිබඳව තමන් නිරීක්ෂණය කල නමුත් එය අධිකරණ අමාත්‍යංශයේ සහ නීති විද්‍යාලයේ අභයන්තර ගැටලුවක් ලෙස පෙනි ගිය බවයි ඔහු වැඩි දුරටත් සාක්ෂි ලබා දී ඇත්තේ.

මෙලෙස නීත් විද්‍යාලයට මුස්ලිම් සිසුන් ඇතුළත් කර ගැනීම එකවර වැඩි වීමට හේතුව කුමක් ද යන්න විමසූ විට එයට පිළිතුරු දුන් බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කළේ මහජාතිය සහ සුළු ජාතිය අතර තිබූ ඝට්ටනය මෙයට හේතු වී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu