![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්ද 83කින් පත් වී තිබෙනවා. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබුණා.
හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා ඊයේ (21දා) තංගල්ල මුළික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ප සුගියදා වන අලි පහරදිමකින් මියගිය අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ ශාන්ත යන අයගේ දියණිය ඊයේ (05දා) අම්පාර මහානාගපුර විදුහලේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. ඊයේ උදෑසන 7.00 පමණ සිය මවට වැද ආශිර්වාද ලබා ගනිමින් …
දි න 03ක දැවැන්ත මෙහෙයමුකින් පසුව පුරා දින 18ක කාලයක් තායිලන්තයේ Tham Luang ගුහාවේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුව බේරාගන්න ඊයේ (10දා) හැකිවුණා. ඔවුන්ව කිසිදු කරදරයක් නොමැතිව බේරගත්තා කියලා ආර…
ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබා දිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (10දා) හිමිව තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළ…