gossiplanka alexa හිටපු ජනපතිගේ සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි - හිටපු ජනපතිගේ සොහොයුරාට අවසන් ගෞරව දක්වන්න ඉන්දීය රජයේ ප්‍රබලයෙක් එයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනපතිගේ සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි - හිටපු ජනපතිගේ සොහොයුරාට අවසන් ගෞරව දක්වන්න ඉන්දීය රජයේ ප්‍රබලයෙක් එයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා ඊයේ (21දා) තංගල්ල මුළික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අතරම භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලන නිවසට පැමිණ තිබෙනවා. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාවප්‍රාප්ත සෙහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහායි. තවද ඉන්දියාවේ නව දිල්ලි නුවර ලබන මාසයේදී පැවැත්වෙන රැළියක් ඇමතීම සඳහා ආරාධනා කිරීමටත් ඔහු මෙසේ මැදමුලනට පැමිණ තිබෙනවා.

මිය යන විට 70 වැනි වියේ පසු වූ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu