gossiplanka alexa පියාගේ මෘත දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට ගිය දියණියගේ සංවේදී කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පියාගේ මෘත දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට ගිය දියණියගේ සංවේදී කතාව

සුගියදා වන අලි පහරදිමකින් මියගිය අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ  පදිංචිව සිටි අරුණ ශාන්ත යන අයගේ දියණිය ඊයේ (05දා) අම්පාර මහානාගපුර විදුහලේ  ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.  ඊයේ උදෑසන 7.00 පමණ සිය මවට වැද ආශිර්වාද ලබා ගනිමින් පියාට වඳින ගාථව කියමින් පියාගේ දේහයටද වැඳ ඇය විභාගයට පෙනී සිටීම සඳහා පිටත් වීමට සූදානම් වූ අතර දියණිය තම පියාගේ දේහයට වඳින අවස්ථාවේදී පැමිණ සිටි සියළු දෙනාගේම දෙනෙත් වලින් කඳුලු කඩා වැටුනේ එය ඉතාමත්ම සංවේදී අවස්ථාවත් වූ නිසාවෙන්.

දියණිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනිය ද දැරියගේ නිවසට පැමිණ ඇයව සනසවමින් දැරිය විභාගය සඳහා පෙනී සිටි මහානාගපුර විදුහලේ ස්ථාපිත කර තිබූ විභාග ශාලාව වෙත ඇයව කැඳවාගෙන යන්නට කටයුතු කර තිබෙනවා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu