gossiplanka alexa මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරමින් 19 දෙනෙකු ගැන ජනපති කී කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරමින් 19 දෙනෙකු ගැන ජනපති කී කතාව


ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබා දිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (10දා) හිමිව තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට සම්බන්ධයෙන් දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

මේ තත්වය මත මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත්,මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය බේරා ගැනීම සඳහා මරණ දඬුවම අකමැත්තෙන් වුවද ක්‍රියාත්මක කරන්නට තමාට සිදුව ඇතැයි සඳහන් කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදි කරන්නන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනයක් ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් තමාට ලබා දෙන ලෙසත්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නමගිය ජාවාරම් කරන්නන් 19 දෙනෙකු පිළිබඳ තොරතුරු තමාට ලැබී ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu