![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊයේ (25) මැදියම් රැය වන තෙක් ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ රටෙහි පවතින බරපතල දේශපාලන අර්බුදය සහ ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන…
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන් පිරිසක් අමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඔවුන් අප්‍රේල් මස 18 වනදා ඒ සඳහා පිටත්ව යන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් (22) අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30ට පමණ අරලිය ගහ මන්දිරයේ දී එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතවරයෙක් අද (14) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමටයි.