gossiplanka alexa පෙබරවාරි 20න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙබරවාරි 20න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා ද ?

ණ්ඩුක්‍රම ව්‍යවස්ඨහවේ විසිවන සංශෝධනයන් ට අනුව එළඹෙන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ කඩ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. 

විසිවන සංශෝධනයන්ට අනුව වසර පහක ධුර කාලයකට, පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් ‍තෝරා පත් කරගන්නා මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය වසර දෙක හමාරක් ඉක්ම ගිය පසු අවසන් කරමින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල හිමිවනවා. වත්මන් පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වනදා ආරම්භ වූ අතර මේ වසරේ පෙබරවාරි 20 වනදා වන විට වසර දෙක හමාරක ධූර කාලයක් සම්පූර්ණ වනවා. 

ඒ අනුව පෙබරවාරි 20 වනදායින් පසුව එළඹෙන ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතිනවා. 

මේ අනුව මේ මස 20 වනදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සහ කල් දමා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම ඕනෑම මොහොතක සිදු කල හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු ප්‍රකාශ කර තිබෙනවා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu