gossiplanka alexa ගිනිගත් නෞකාවේ සුන් බුන් එකතු කල අයට පිළිකා අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිනිගත් නෞකාවේ සුන් බුන් එකතු කල අයට පිළිකා අවදානමක්

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කසල ඉවත් කිරීමට දායක වූ සාමාන්‍ය ජනතාව පිළිකා අවදානමකට ලක්ව ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සහ අයිපෙන් (IPEN) ආයතනය එක්ව කල අධ්‍යයනයක දී හෙළි වී තිබෙනවා. අනතුරෙන් පසු වෙරළේ එකතු වී තිබූ ප්ලාස්ටික් කැටිති සහ පිළිස්සුණු ප්ලාස්ටික් කැබලි ඉවත් කිරීම සඳහා සාමාන්‍ය ජනතාව දායක කරගෙන තිබුණා. 

දවස් කුලියට පැමිණි පිරිස ආරක්ෂිත ඇඟළුම් (පාවහන් සහ අත් වැසුම්) නොමැතිව එම කටයුතු සිදු කර ඇති බව අනාවරණය කර ගෙන තිබෙනවා. එසේ සහභාගී වූවන් අතරින් පිළිකා අවදානමට වැඩි වශයෙන් ලක්ව ඇත්තේ කාන්තා පක්ෂයයි. වෙරලේ තිබූ ප්ලාස්ටික් සමඟ මිශ්‍ර වී නැවෙහි තිබූ රසායනික වර්ග 10කට ආසන්න ප්‍රමාණයක් ද වෙරළට පැමිණ ඇති බව අධ්‍යයනයේ දී අනාවරණය වී ඇති බව සඳහන්. පිළිකාකාරක රසායනිකයන් අඩංගු විය හැකි ලොව පිළිගත් ප්‍රමාණයන් ඉක්මවා දරුවන්ගේ ශරීරය තුළ හය ගුණයකුත් වැඩිහිටි ශරීර තුළ 12 ගුණයකුත් ඇති බව මෙම අධ්‍යයනයේ දී හෙළි වී තිබෙනවා. 

Report :  https://ipen.org/news/stricter-controls-chemical-and-plastic-shipping-are-needed

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu