gossiplanka alexa ලංකාවේ අඩුම මිලට ඉන්දියාවෙන් වෙළඳපොළට මෝටර් රථ 9ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ අඩුම මිලට ඉන්දියාවෙන් වෙළඳපොළට මෝටර් රථ 9ක්

න්දියාවේ සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ප්‍රධාන පෙළේ වාහන සමාගම් විසින් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනයන් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් මෙසේ ඉන්ධන බලයෙන් ක්‍රියාකරන වාහන නිෂ්පාදන ඉහළ දැමීමට පියවර ගෙන ඇත්තේ ලොව පුරා ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කර ඇති කාල වකවානුකදීයි. 

ඔවුන් මෙසේ නිෂ්පාදනය පුළුල් කරන මොටර් රථ අතර  Maruti Suzuki Ertiga ශ්‍රී ලංකා මුදලින් 2,015,360 වටිනාකමකින් යුක්ත වනවා. 

එසේම Tata Tiago (ශ්‍රී ලංකා මුදලින් 2,221,720)

Tata Tigor (ශ්‍රී ලංකා මුදලින් 2,074,320) 

Hyundai Aura  (ශ්‍රී ලංකා මුදලින් 2,036,800) 

Hyundai Grand i10 Nios (ශ්‍රී ලංකා මුදලින් 1,709,840) 

Hyundai Santro (ශ්‍රී ලංකා මුදලින් 1,490,080) 

Maruti Suzuki S-Presso (ශ්‍රී ලංකා මුදලින් 1,658,920) 

Maruti Suzuki WagonR (ශ්‍රී ලංකා මුදලින් 1,763,440)

Maruti Suzuki Celerio  (ශ්‍රී ලංකා මුදලින් 1,763,440) යන වාහන ඛාණ්ඩවල ද නිෂ්පාදනයන් පුළුල් කිරීමට එම සමාගම් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu