gossiplanka alexa බිමින් යන මෝටර් රථ වෙනුවට උඩින් යන මෝටර් රථ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බිමින් යන මෝටර් රථ වෙනුවට උඩින් යන මෝටර් රථ

පියාසර කල හැකි මෝටර් රථවලට නිල අනුමැතිය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සඳහා රිය්දුරු බලපත්‍රයක් මෙන්ම ගුවන් යානා පියාසැරි බලපත්‍රයක් ද අවශ්‍ය වනවා. 

ස්ලෝවැකියාවේ දී සාර්ථක අයුරින් පරීක්ෂණයට ලක්ව ඇති මෙය කුඩා අහස් යානාවක් ලෙස පරිවර්තනය වන මෝටර් රථයක්. මෙහි පරීක්ෂණ පැය 70කට අධික කාලයක් තිස්සේ සිදු කර තිබෙනවා. 

පියාසර කරන මෝටර් රථය නුදුරේ දීම වාණිජ වෙළඳපොලට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu