gossiplanka alexa යුරෝපය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුරෝපය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

සීඝ්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉදිරි මාස 2 තුළ දී යුරෝපීය වැසියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පත් වීමට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ. 

නව වසර තුළ දී යුරෝපයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් මිලියන 7ක් පමන වාර්තා වී ඇති බවත් ඉදිරි සති 2ක කාලයක දී ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ක්ලූගේ මාධ්‍ය  හමුවකට එක් වෙමින් පවසා තිබෙනවා. 

මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාව, අමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ද ඉතා පීඩාවට පත්ව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu