gossiplanka alexa දැරියන් පැහැරගෙන ගොස් ආගම් වෙනස් කිරීමේ ජාවාරමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දැරියන් පැහැරගෙන ගොස් ආගම් වෙනස් කිරීමේ ජාවාරමක්

සීක්, හින්දු, ක්‍රිස්තියානි වැනි සුළුතර ජනවර්ගවලට අයත් බාලවයස්කාර දැරියන් පැහැරගෙන ගොස් ආගම වෙනස් කිරීම පකිස්තානයේ බරපතල ගැටළුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 වසරේ දී මෙම සිදුවීම් 15ක් පමණ වාර්තා වුවත් 2021 වන විට එම සිද්ධීන් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

බොහොමයක් මෙවැනි සිදුවීම් නිල වශයෙන් වාර්තා නොවුනත් පකිස්තානය තුළ වාර්ෂිකව නිල වශයෙන් ගැහැණු දරුවන් දහසක් පමණ මෙලෙස ආගම් වෙනස් කිරීම්වලට ලක්වන බව ජියෝ නිවුස් සේවය වාර්තා කරනවා. 

මෙසේ පැහැරගන්නා දැරියන් ආගම් වෙනස් කිරීමෙන් පසු විවාහ කර ගැනීම මුස්ලිම් ප්‍රජාව තුළ පුරුද්දක් වී ඇති බවයි මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu