gossiplanka alexa දිවයින පුරා තරුණ කෘෂි ගම්මාන බිහි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා තරුණ කෘෂි ගම්මාන බිහි කෙරේ

දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැඟින් බිහි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. 

නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටට අවශ්‍ය ආහාර බෝග මෙම තරුණ කෘෂි ගම්මානවල වගා කිරීමට අපේක්ෂිතය.

මෙම ගම්මාන සඳහා තරුණ තරුණියන් සියයක් බඳවා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu