gossiplanka alexa සති දෙකකින් සහල් මිල ඉහළ ප්‍රමාණයකින් වැඩිවන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සති දෙකකින් සහල් මිල ඉහළ ප්‍රමාණයකින් වැඩිවන ලකුණු

වත් සති දෙකක කාලයක් තුළ දී සෑම සහල් කිලෝවකම මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බව ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එම නිසා රජය විසින් උපරිම සිල්ලර මිලක් සහල් සඳහා ගැසට් කළ යුතු බව ඔවුන් පවසනවා. 

දැනට ඇති පොහොර ගැටළුව නිසා වෙළඳපොළේ සහල් හිඟයක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. මහ කන්නයේ වී තොග වෙළඳපොළට පැමිණීම 50%කින් පහළ බැස ඇති බවයි එන සංගමය පවසන්නේ. 

දැන්ට සහල් මෝල් හිමියන් විසින් වැඩි මිලට සහල් මිල දී ගනිමින් සිටින අතර ආණ්ඩුව සහල් මිල පාලනයෙන් බැහැරව සිටින නිසා පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමින් මිල ඉහළ යා හැකි බවයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu