gossiplanka alexa ඉන්දීය ඔයිල් සමාගම ඉහළ දැමූ ඉන්ධන මිල, පූර්ව දැනුම්දීමක් කර නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය ඔයිල් සමාගම ඉහළ දැමූ ඉන්ධන මිල, පූර්ව දැනුම්දීමක් කර නැහැ

යේ රාත්‍රියේ දී ඉන්දීය ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟම ඉන්ධන සඳහා මිල දෙකක් අද සිට ක්‍රියාත්මක වනවා. ඉන්ද්හිය ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කලා. 

නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ සුපර් ඩීසල් මිල ඉහළ නොදැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. 

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162කටත් ඩීසල් ලීටරයක් රුපියල් 116කටත් අද සිට අලෙවි වනු ඇති. 

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ඔයිල් සමාගම කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු කර නොමැති බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu