පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය වනවා. මෙම වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරඟය නෙදර්ලන්තය සමඟ හෙට (22) පැවැත්වෙනවා.