gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපිරි කණ්ඩායම් අතරට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපිරි කණ්ඩායම් අතරට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවවලියේ අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඊයේ (20) පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70ක ජයක් වාර්තා කලා. එම ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා. 

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය වනවා. මෙම වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරඟය නෙදර්ලන්තය සමඟ හෙට (22) පැවැත්වෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu