gossiplanka alexa අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පුවත්පත් වාර්තා සඳහන් කරනවා. ඔහු මෙම ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැවතත් මහ බැංකු අධිපති ධූරය භාරගැනීම සඳහා බව එම වාර්තාවල වැඩි දුරටත් සඳහන්. 

රජය විසින් නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාරගන්නා ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 

දැනට මහ බංකු අධිපති ධූරය දරන මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා පත් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ලක්ෂ්මන් මහතා වත්මන් බැංකු අධිපතිධූරයෙන් ඉවත්වීමත් සමඟම අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැනට දරන තනතුරුවලින් ඉවත්වනු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu