gossiplanka alexa ස්වයං ‍රැකියා නියුක්තිකයින්ට සුභ ආරංචියක්, නිෂ්පාදන ගම්මාන 500ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ස්වයං ‍රැකියා නියුක්තිකයින්ට සුභ ආරංචියක්, නිෂ්පාදන ගම්මාන 500ක්

good news for self employersස්වයං ‍රැකියා නියුක්තික්යන් සහ නව ව්‍යාපාර අරඹන්නන් ලක්ෂ දෙකක් ආර්ථිකමය වශයෙන් නඟා සි‍ටුවීමටත් නව නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීමටත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං ‍රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබෙනවා. 

එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. 

good news for self employers

good news for self employers




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu