gossiplanka alexa බැසිල්ට මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැසිල්ට මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ?

basil-to-parliment
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දීමට නියමිත බව අද දින (25) ප්‍රසිද්ධ මාධ්‍යවලින් වාර් තා පළවුණා. 

ඔහු එසේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනු ලබන්නේ එළඹෙන 6 වන දා දින පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව බව එම වාර්තා වල සඳහන්. 

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මාහාචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වීමට නියමිත බවත් ඔහුගෙන් හිස්වන මන්ත්‍රී ධූරයට බැසිල් රාජපක්ෂ පත්වනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කල දිනම බැසිල් රාජපක්ෂ මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි  දිවුරුම් දෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu