gossiplanka alexa ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ඇති තවත් නැවක් ගිනි ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ඇති තවත් නැවක් ගිනි ගනී

msc messina ship fireකිරින්ද, මහරාවණ හි සිට නැගෙනහිර දෙසට පිහිටි නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේ දී තවත් නෞකාවක ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසනවා. 

නම් මෙම නෞකාවේ එන්ජින් කාමරයේ මෙම ගින්න හටගෙන ඇති බවයි පැවසෙන්නේ. මෙය බහාලුම් ප්‍රවාහන නෞකාවක්. 

නෞකාව කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබුණා. 

නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ දී ගමන් කරමින් තිබූ මුහුදු කලාපය ශ්‍රී ලංකාවේ ගලවා ගැනීමේ කලාපයට අයත් බැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සම්බන්ධයෙන් අදාළ අංශ සියල්ලම දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu