Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

විදෙස් රටවල ස්ට මෙරටට පැමිණෙන පුද්ගලයින් සීමා කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ සඳහන් කළ ද එසේ විදෙස්ගත පුද්ගලයින් ගෙන්වා ගැනීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

එහෙත් එලෙස පැමිණෙන පුද්ගලයින්ට ලබා දෙන නිරෝධායන පහසුකම් වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

මෙම වසර තුළ දී කොරෝනා ආසාදිතයින් 52,710 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් 1,593 දෙනෙකුම විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් බව වාර්තා වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page