gossiplanka alexa විදෙස් රටවලින් මෙරටට ගෙන්වන පුද්ගලයින් සීමා කරනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් රටවලින් මෙරටට ගෙන්වන පුද්ගලයින් සීමා කරනවා ද ?

විදෙස් රටවල ස්ට මෙරටට පැමිණෙන පුද්ගලයින් සීමා කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ සඳහන් කළ ද එසේ විදෙස්ගත පුද්ගලයින් ගෙන්වා ගැනීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

එහෙත් එලෙස පැමිණෙන පුද්ගලයින්ට ලබා දෙන නිරෝධායන පහසුකම් වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

මෙම වසර තුළ දී කොරෝනා ආසාදිතයින් 52,710 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් 1,593 දෙනෙකුම විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu