gossiplanka alexa පන්නිපිටියේ පාසැලක ළමුන් සය දෙනෙකුට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්නිපිටියේ පාසැලක ළමුන් සය දෙනෙකුට කොරෝනා

පාසැල් ළමුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වී තිබෙනවා. ඒ කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන්ට බවයි වාර්තාවන්නේ. 

ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් සිව් දෙනෙකුට සහ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමුන් දෙදෙනෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදිත බව පී.සී.ආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 41ක් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් 63ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 50 ක් ද කළුතරින් 18 ක් ද, රත්නපුරයෙන් 15ක් ද, මහනුවරින් 11ක් ද ගාල්ලෙන් 13ක් ද යාපනයෙන් 15ක් ද පුත්තලමෙන් 30ක් ද ලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳහන්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu