gossiplanka alexa නව වෛරස ප්‍රභේදය ලොව පුරා පැතිරීමේ අවදානමක්, ජපානයෙන් සහ ප්‍රංශයෙන්ද ආසාදිතයින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව වෛරස ප්‍රභේදය ලොව පුරා පැතිරීමේ අවදානමක්, ජපානයෙන් සහ ප්‍රංශයෙන්ද ආසාදිතයින්

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ජපානයෙන් සහ ප්‍රංශයෙන් ද හඳුනාගෙන තිබෙනවා.බ්‍රිතාන්‍යයතුළ සීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරසය අනෙක් රටවල්වලට ද පැතිර යාමේ ප්‍රවණතාවයක් දක්වනවා. 

ජපානයෙන් මෙම වෛරස ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රංශයෙන් පළමුවරට මෙම වෛරසය ආසාදිතයැයි හඳුනාගත් පුද්ගලයා ද බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ප්‍රංශ ජාතිකයෙක්.

ජපානය මේ වන විටත් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන පුද්ගලයින්ට සංචාරක තහනමක් පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu