gossiplanka alexa කොවිඩ් ආසාදිතයැයි සැක තරුණයෙක් නිවසින් පළායයි, පොලීසිය මහජන සහාය පතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් ආසාදිතයැයි සැක තරුණයෙක් නිවසින් පළායයි, පොලීසිය මහජන සහාය පතයි

කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණය කළ නිවසේ නිරෝධායනය වෙමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු පළාගොස් ඇත් බවට පොලීසිය වාර්තා කරනවා. ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

නිමේෂ් මධුසංඛ නම් මෙම තරුණයා සපුගස්කන්ද, මාකොළ උතුර, දේවාල පාර ලිපිනයේ පදිංචිකරුවෙක්.

සපුගස්කන්ද මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන අතර එම තරුණයා සොයා ගැනීමට සපුගස්කන්ද පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

එම තරුණයාගේ ඡායාරූපයක් පහතින්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu