gossiplanka alexa ''හුදකලා කල ප්‍රදේශවලට ඇඳිරි නීති බල පත්‍ර වලංගු නැහැ''

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''හුදකලා කල ප්‍රදේශවලට ඇඳිරි නීති බල පත්‍ර වලංගු නැහැ''

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ තුළ ගමන් කිරීම සඳහා ලබා දී ඇති අවසරය 2020.11.09 දින උදෑසන 05 සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ඇති බැවින් හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බව පොලිස් මූලස්ථානය දන්වා සිටිනවා.

හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ ප්‍රදේශ හරහා සංචරණය කිරීමට අවසර ලබා දෙන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා මනත යටතේ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන බැවින් ඒ සඳහා පහත කරුණු අනුගමනය කරන ලෙස නිවේදනය කර සිටිනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu