gossiplanka alexa මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමේ ක්‍රමවේදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමේ ක්‍රමවේදයක්

කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි උද්ගත වී ඇති අවදානම් සහගතබව නිසා වසා දමන ලද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තව දුරටත් විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටිනවා.

එම නිසා සේවාලාභීන්ට එම ප්‍රධාන කාර්යාලයෙන් සපයා දෙන සේවාවන් ‍රැසක් යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත්‍රික් කාර්යාල හරහා සැපයීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

එම සේවාවන් ලබා ගැනීමේ ක්‍රම්වේදය පිළිබඳව නිකුත් කල නිවේදනය පහතින්.


 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu