gossiplanka alexa මෙරටින් වාර්තා වූ 36 වන කොවිඩ් මරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරටින් වාර්තා වූ 36 වන කොවිඩ් මරණය

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 36දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්.

පෞද්ගලික රෝහලක සිට රෝහල් වෙත මාරු කර එවා ඇති මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මිය යාමට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu