gossiplanka alexa පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් ගෙන්වා ගැනීම අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් ගෙන්වා ගැනීම අත් හි‍ටුවයි

පැතිර යන නව කොරෝනා වෛරස තත්ත්වය යටතේ නැවත දැනුම් දෙන තුරු පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් තොරව පාර්ලිමේන්තුව පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

එසේ වුව ද පාර්ලිමේන්තුවට නොපැමිණ සිදු කරන මාධ්‍ය ආවරණ කටයුතු සඳහා පහත පහසුකම් සලසා දී තිබෙනවා.  


ඒ අනුව ඒ ඒ ආයතන අනුව සියළුම මාධ්‍යවේදීන් දැනුවත් කරන ලෙසත් යම් ගැටළුවක් ඇතොත් 0777 362 121 යන ජංගම දුරකතනය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවත් රජයේ ප්‍රවෘති පත්‍ර දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu