gossiplanka alexa රාජ්‍ය සහ පෞද්ගලික අංශ ප්‍රධානීන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සහ පෞද්ගලික අංශ ප්‍රධානීන්ට පොලීසියෙන් දැනුම්දීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියළුම රජ්‍ය සහ පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම අංශවල සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකතන අංකයන් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙසයි. 

එය ඉදිරි දින 03 තුළදී සිදුවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටිනවා.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ගේ වර්තමාන ලිපිනයන් සහ දුරකතන අංකයන් යාවත්කාලීන නොවී තිබීම නිසා ඇති වූ ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu