gossiplanka alexa කොළඹ පෞද්ගලික බැංකු ශාඛාවකින් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ පෞද්ගලික බැංකු ශාඛාවකින් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

කොළඹ මැරීන් ඩ්‍රයිව් පිහිටි පෞද්ගලික බැංකුවක සේවයකරන සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇහි බවට තහවුරු වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

ඔහු ආශ්‍රය කළ සමීප ආශ්‍රිතයින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙට දිනයේ යළි එම බැංකු ශාඛාව විවෘත කිරීමට පියවර ගන්නා බවයි බැංකු කළමණාකාරීත්වය සඳහන් කර ඇත්තේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu