gossiplanka alexa බියගම නිදහස් වෙළඳ කලාපයෙනුත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බියගම නිදහස් වෙළඳ කලාපයෙනුත් කොරෝනා

බියගම නිදහස් වෙළඳ කලාපයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිට එයින් අස් වී මෑතක දී බියගම වෙළඳකලාපයේ සේවයට පැමිණ තිබෙනවා. 

මෙම කොරෝනා ආසාදිතයා හමුවීමත් සමඟම එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනෙකුට කොරෝනා පරීක්ෂාව සිදු කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu