Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

තිහාරිය ''හෙල ක්ලෝතින්'' ඇඟලුම් කර්මාන්ත ශාලාව ද වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර තිබෙනවා. එම කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සේවකයාගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හෙල ක්ලෝතින් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ වන විට ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති බවයි. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page