gossiplanka alexa තිහාරියේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක් ද වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තිහාරියේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක් ද වසා දැමේ

තිහාරිය ''හෙල ක්ලෝතින්'' ඇඟලුම් කර්මාන්ත ශාලාව ද වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර තිබෙනවා. එම කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සේවකයාගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හෙල ක්ලෝතින් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ වන විට ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති බවයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu