gossiplanka alexa කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන ශාඛාවේ හත් දෙනෙකුට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන ශාඛාවේ හත් දෙනෙකුට කොරෝනා

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවේ නිලධාරීන් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කර තිබෙනවා. 

එසේ වෛරසය ආසාදිත නිලධාරියෙකුගේ බිරිඳ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් බැංකු ශාඛාවක සේවක කරන බැවින් එම බැංකු ශාඛාවද තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu