Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

2019 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයින් බස් රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවට වාර්තා වනවා. 

එසේ ඔහුව අත් අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page