gossiplanka alexa රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගැනීමට නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගැනීමට නියෝග

2019 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයින් බස් රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවට වාර්තා වනවා. 

එසේ ඔහුව අත් අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu