gossiplanka alexa ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී සැලකිය යුතු නිර්දේශයන් පිළිබඳ දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී සැලකිය යුතු නිර්දේශයන් පිළිබඳ දැනුම් දීමක්

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මරණයට පත් තැනැත්තන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් සහ සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව නැවත වරක් නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල නිවේදය පහත දැක්වෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu