gossiplanka alexa මොණරාගල කාන්තාවටත් කොරෝනා ආසාදිත බව තහවුරු වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොණරාගල කාන්තාවටත් කොරෝනා ආසාදිත බව තහවුරු වෙයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිටියදී මොණරාගල ප්‍රදේශයට පැමිණි කාන්තාවගේ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.

එම කාන්තාවට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තාවලින් තහවුරු වී තිබෙන බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu